Auspicious Times For Occasions

$40.00

මෙම සේවාව තුළ ඔබගේ කේන්ද්‍රය සහ අදාල කාර්යයේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකීය පාරම්පරික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය අනුව වඩාත් සුදුසු සුබ නැකත නිර්ණය කරනු ලැබේ. නැකත තෝරාගැනීමේදී රාහු කාලය, හෝරාව, තිථිය, නැකත, යෝගය, පක්ෂය, කෝණ මාසය ඇතුළු සියලුම වැදගත් ජ්‍යෝතිෂමය කරුණු සවිස්තරාත්මකව සලකා බලනු ලැබේ.

Category:

Description

සුබ නැකැත් බැලීම

වැදගත්: මෙම සේවාව මිලදී ගැනීමෙන් පසු, අදාළ තොරතුරු පෝරමය නිවැරදිව සම්පූර්ණ කර ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය සහ සුබ නැකත අවශ්‍ය කාර්යය පිළිබඳ සම්පූර්ණ විස්තර නිවැරදිව ලබාදෙන්න.

මෙම සේවාව තුළ ඔබගේ කේන්ද්‍රය සහ අදාල කාර්යයේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකීය පාරම්පරික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය අනුව වඩාත් සුදුසු සුබ නැකත නිර්ණය කරනු ලැබේ. නැකත තෝරාගැනීමේදී රාහු කාලය, හෝරාව, තිථිය, නැකත, යෝගය, පක්ෂය, කෝණ මාසය ඇතුළු සියලුම වැදගත් ජ්‍යෝතිෂමය කරුණු සවිස්තරාත්මකව සලකා බලනු ලැබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Auspicious Times For Occasions”

Your email address will not be published. Required fields are marked *