අවසන් යාවත්කාලීන කළ දිනය: 9 ජූලි 2026
සුබ නැකත ජ්‍යොතිෂ සේවය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
අපගේ සේවාවන් භාවිතා කරන සියලුම පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය, රහස්‍යභාවය සහ තොරතුරු ආරක්ෂාව අපගේ ප්‍රමුඛ වගකීමකි. මෙම ප්‍රතිපත්තිය මඟින් ඔබගෙන් ලබාගන්නා තොරතුරු, ඒවා භාවිතා කරන ආකාරය සහ ආරක්ෂා කරන ආකාරය පිළිබඳ පැහැදිලි කරයි.
1. අප ලබාගන්නා තොරතුරු
අපගේ ජ්‍යොතිෂ සේවාවන් නිවැරදිව ලබාදීම සඳහා පහත සඳහන් තොරතුරු ලබාගත හැකිය.
- නම
- Email ලිපිනය
- උපන් දිනය
- උපන් වේලාව
- උපන් ස්ථානය
- ස්ත්‍රී / පුරුෂ භාවය (අදාළ සේවාවන් සඳහා)
- දැනට පදිංචි රට
- ඔබ ලබාදෙන අමතර තොරතුරු
- ඔබ උඩුගත කරන ලේඛන හෝ ඡායාරූප (අදාළ නම්)
- ඇණවුම් සහ ගෙවීම් සම්බන්ධ තොරතුරු
2. මෙම තොරතුරු භාවිතා කරන ආකාරය
ඔබ ලබාදෙන තොරතුරු භාවිතා කරනු ලබන්නේ,
- ඔබ ඉල්ලා ඇති ජ්‍යොතිෂ සේවාව සැපයීම සඳහා
- ඔබගේ වාර්තාව සකස් කිරීම සඳහා
- Email මඟින් වාර්තා සහ දැනුම්දීම් යැවීම සඳහා
- ඔබගේ ඇණවුම් කළමනාකරණය සඳහා
- පාරිභෝගික සහාය ලබාදීම සඳහා
- සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා
- නීතිමය වගකීම් ඉටු කිරීම සඳහා (අවශ්‍ය අවස්ථාවලදී)
3. රහස්‍යභාවය
ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු දැඩි රහස්‍යභාවයෙන් සහ ආරක්ෂිතව පවත්වාගෙන යනු ලැබේ. 🔒 ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය සහ අනෙකුත් සියලුම පෞද්ගලික තොරතුරු දැඩි රහස්‍යභාවයෙන් ආරක්ෂා කරනු ලබන අතර, ඒවා භාවිතා කරනු ලබන්නේ ඔබ ඉල්ලා ඇති ජ්‍යොතිෂ සේවාව සැපයීම සඳහා පමණි.
අපි ඔබගේ අවසරයකින් තොරව ඔබගේ පෞද්ගලික තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට විකිණීම, කුලියට දීම හෝ වෙළඳ අරමුණු සඳහා බෙදා නොහරිමු.
4. ගෙවීම් ආරක්ෂාව
අපගේ සියලුම ගෙවීම් ආරක්ෂිත Stripe ගෙවීම් පද්ධතිය හරහා සිදු කරනු ලැබේ.
අප විසින් ඔබගේ Debit Card හෝ Credit Card තොරතුරු ගබඩා නොකරන අතර, එම තොරතුරු අප වෙත නොලැබේ.
5. Cookies
අපගේ වෙබ් අඩවිය Cookies භාවිතා කළ හැක්කේ,
- වෙබ් අඩවියේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා
- පරිශීලක අත්දැකීම වඩාත් පහසු කිරීම සඳහා
- වෙබ් අඩවියේ භාවිතය විශ්ලේෂණය කිරීම සඳහා
පමණි.
6. Email සන්නිවේදනය
ඔබගේ Email ලිපිනය භාවිතා කරනු ලබන්නේ,
- ඇණවුම් තහවුරු කිරීම්
- ගෙවීම් තහවුරු කිරීම්
- වාර්තා යැවීම
- සේවාව සම්බන්ධ වැදගත් දැනුම්දීම්
පමණි.
7. ඔබගේ අයිතිවාසිකම්
ඔබට ඕනෑම අවස්ථාවක,
- ඔබගේ තොරතුරු පරීක්ෂා කිරීමට
- වැරදි තොරතුරු නිවැරදි කිරීමට
- අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට
- ඔබගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ විමසීම් කිරීමට
අයිතිය ඇත.
8. තෙවන පාර්ශව සේවා
අපගේ වෙබ් අඩවිය පහත සේවාවන් භාවිතා කළ හැකිය.
- Stripe (ගෙවීම්)
- WooCommerce (ඇණවුම් කළමනාකරණය)
- Hostinger (වෙබ් සත්කාරක සේවාව)
- Fluent Forms (තොරතුරු පෝරම)
මෙම සේවාවන් ඔවුන්ගේම පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති යටතේ ක්‍රියාත්මක වේ.
9. මෙම ප්‍රතිපත්තියේ වෙනස්කම්
අවශ්‍ය අවස්ථාවලදී මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ හැකිය.
වෙනස්කම් මෙම පිටුවෙහි ප්‍රකාශයට පත් කරන අතර, ඉහළින් සඳහන් “අවසන් යාවත්කාලීන කළ දිනය” ද වෙනස් කරනු ලැබේ.
10. අප අමතන්න
මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් හෝ විමසීමක් තිබේ නම්, අප හා සම්බන්ධ විය හැකිය.
Email: info@subanakatha.com
Website: www.subanakatha.com
සුබ නැකත ජ්‍යොතිෂ සේවය

