
✅ ඔබගේ ඇණවුම සාර්ථකව තහවුරු කර ඇත!
ස්තුතියි! “සුබ නැකත” ජ්‍යෝතිෂ සේවාව තෝරා ගැනීම පිළිබඳ අපගේ ස්තුතිය.
ඔබගේ පොරොන්දම් පරීක්ෂාව නිවැරදිව සිදු කිරීම සඳහා කරුණාකර මනාලයා සහ මනාලිය පිළිබඳ අවශ්‍ය තොරතුරු පහත පෝරමය හරහා සම්පූර්ණ කරන්න.
⏱️ මෙම පෝරමය සම්පූර්ණ කිරීමට ගතවන්නේ මිනිත්තු 2–3ක් පමණි.
ඔබගේ තොරතුරු ලැබුණු පසු, මනාලයා සහ මනාලියගේ කේන්ද්‍රයන් ශ්‍රී ලාංකීය පාරම්පරික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය අනුව සවිස්තරාත්මකව විශ්ලේෂණය කර, පොරොන්දම් ගැළපීම, විවාහ ජීවිතයට බලපාන වැදගත් ජ්‍යෝතිෂමය කරුණු සහ අවශ්‍ය උපදෙස් ඇතුළත් පුද්ගලික වාර්තාවක් ව්‍යාපාරික දින 5ක් ඇතුළත PDF ආකාරයෙන් ඔබගේ Email ලිපිනයට යොමු කරනු ලැබේ.
